ඔබේ ගුරුවරයා ශ්‍රී ලංකාවේ හොදම කළමනාකරණ පීඨය හිමි, ශ්‍රී ජයවර් ධනපුර විශ්වවිද්‍යාලයේ, අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශයෙන් අලෙවි කළමනාකරණය පිළිබද විශේෂ උපාධියක් ලබාගෙන වෘත්තීය දේශකවරයෙකු ලෙස දරුවන්ට ව්‍යාපාර අධ්‍යයනය විෂය ඉගැන්වීම ආරම්භ කරන ලදී. කෙටි කලකින්ම ව්‍යාපාර අධ්‍යයනය විෂයට නුගේගොඩ වැඩිම සරසවි සමතුන් බිහි කරන BS පන්තිය නිර්මාණය කිරීමට ඔහුට හැකි වූයේ, පැහැදිලි සහ ප්‍රායෝගික වැඩපිළිවලක් සමග හොද ප්‍රතිඵලයක් සදහා දරුවන්ට මගපෙන්වීමක් සැපයූ නිසාය. ඊට පන්ති සහභාගී වූ දරුවන්ම පහත සාක්ෂි දරා තිබේ.
මෙම පන්ති වලට සම්බන්ධ වීමට දැන්ම ලියාපදිංචි වන්න.වැඩි විස්තර සදහා : 074 068 8620
2028 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන theory online පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. පැහැදිලි නිබන්ධනයක් හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Memory Boosters, Case Study, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Class වලට සම්බන්ධ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.
Enroll Now2026 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන Physical Revision පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. Question Booklet හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Revision Papers, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Zoom Live Class වලට සම්බන්ධවීම සහ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.
Enroll Now2026 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන theory online පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. පැහැදිලි නිබන්ධනයක් හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Memory Boosters, Case Study, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Class වලට සම්බන්ධ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.
Enroll Now2027 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන theory online පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. පැහැදිලි නිබන්ධනයක් හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Memory Boosters, Case Study, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Class වලට සම්බන්ධ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.
Enroll Now⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ මෙම Packages මිලදී ගැනීමට පෙර පහත අංකයට ඇමතුමක් ලබාදී නිබන්ධන තිබේ දැයි දැනගන්න. 074 071 65 33
Enroll Nowවිෂය කරුණු පිළිබඳ ඔබගේ අවබෝධය මැනගන්න MCQ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්න
අප පන්තියේ සාර්ථකත්වයේ සහතික